Pages - Menu

සිව් බුදුරජාණන් වහන්සේලාටම නෑකම් කියන කුරුණෑගල හෙවත් හස්තිපුරය

හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering the history of Heladiva (Sri Lanka)} - 3

සිව් බුදුරජාණන් වහන්සේලාටම නෑකම් කියන කුරුණෑගල හෙවත් හස්තිපුරය

(The historical city, Kurunagala or Hasthipura which has connections with all four Buddhas)

Kurunegala (Picture credit - www.flickriver.com )





දීපංකර බුදුරදුන් දවස ශ්‍රී ලංකාව

හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering the history of Heladiva (Sri Lanka)} - 2

දීපංකර බුදුරදුන් දවස ශ්‍රී ලංකාව
(Sri Lanka in the time of Deepankara Buddha)

Ascetic Sumedha and Dipankara Buddha (Photo credit -Wikipedia)




ලංකාවේ ආරම්භය පෙන්වාදෙන විජයගේ බොරු කථාව

 හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering the history of Heladiva (Sri Lanka)} - 1

ලංකාවේ ආරම්භය පෙන්වාදෙන විජයගේ බොරු කථාව

(Prince Vijaya who is considered as the father of Sinhala is nobody, but a rough. There are enough of evidences which date back to thousand years to prove the rich culture prevailed in Heladiva, Lanka, do we still have to believe in this story which was created by another Indian and teach it to our children ?)




තම ගැහැණු දරුවන්ට වන අකටුයුතුකම් හා අනෙක් අයුතුකම් නිසාවෙන් රට වැසියන්ට එපා වූ, පිය රජුන් විසින් හිසද අඩක් බූ ගා නෙරපාදැමූ අමනයෙකි විජය. අද දවසේ දී පවා මෙවැන්නෙක්ගෙන් ජාතියක් ආරම්භ වන බව පැවසීම ද (වසර දස දහස් ගණනක පුරාවිද්‍යාත්මක, සෙල්ලිපි, භූ කැණීම් ආදී වූ මහා සාක්ෂි ගොන්නද පසෙකලා), අප දරුවන්ට කියාදීම, එසේ සිතීමට බලකිරීම  විජයගේ අමනකමටත් වඩා අමනකමක් මිස වෙන කවරක්ද? විජයගෙන් අප පැවතෙන බව කීමෙන් සිදුවන්නේ අපගේ අභිමානයේ කොඳු බිදීම පමණි.



දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය 

මක්කම (මක්කමාම) පිහිටියේ මේ හෙළබිමයි.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 15
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

මක්කම (මක්කමාම) පිහිටියේ මේ හෙළබිමයි.
(Makkama(Makkamaama) is located in this Helabima (Sri Lanka)








මක්කම පිහිටියේ ලංකාවේ බවට වන කවි.

  • මක්කම ගැන කියවෙන සන්නි කවි - "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව 13" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා) 



  • කෝකිල සංදේශයේ යාපාපටුන තෙක් වන ගමන්මගේ කෝකිලයා මක්කම පසුකර යයි (මැද පෙරදිග නම් නොයයි). "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව 13,14" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා)


  •   ක්‍රි.ව.1400 දී ලෝක සිතියම ඇඳපු ටොලමි තමා ඇඳපු ලංකා සිතියමේ (තැප්‍රෝබේන්) මක්කම දක්වා ඇත්තේ මර්ගන නගර් ලෙසිනුයි. "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව ,14" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා) 

හෙළබිම පිහිටි මක්කම

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 14
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

හෙළබිම පිහිටි මක්කම (මක්කමාම)
(Makkaama Helabima (Sri Lanka)

හෙළදිව අතීතයේ වෙළද මධ්‍යස්ථානයක් ධූමක කද්දීර ප්‍රදේශයේ යම් ස්ථානයක පිහිටා තිබිණ. ඒ පොදිලිහන තැනයි. මෙම ස්ථානයේ, ලලාට දේශයේ,  විශේෂත්වය වූයේ නළල වැල්ලේ බිම තබා කරනුලැබූ සිරිපා වන්දනාවයි.

උපුටාගැන්ම

චන්ද්‍රදාස කහඳව ආරච්චි විසින්  රචිත "සිංහල දීපවංශය" නම් ග්‍රන්ථය.


පිටු අංක 103 ,104