|
'Star Gate' at Ranmasu Uyana in Anuradapura Sri Lanka |
අනුරාධපුර රන්මසු උයනේ පිහිටි සක්වල චක්‍රය හෙළ ඉසිවරුන්ගේ අගනා නිර්මාණයකි. රන්මසු යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ රන්මසු හෙවත් රන්මස්ස යන්නයි.හෙළ ඉසිවරුන් විසින් සිදිකළ සකල ලෝක ධාතුවේ ම උපත සොයා ගැනීම රන්මසුවයි. එබැවින් එය මතු ඵල ප්‍රයෝජනය සදහා ගලේ කොටා තබන ලදී.
සක්වල චක්‍රය විග්‍රහය - හෙළ විද්‍යාව, කලාව, ගණිතය, ධර්මතාව හා හෙළ ශබ්ද සඤ්ඤා ග්‍රන්ථයෙන්