Pages - Menu

කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු කරදීමට නැඟී සිටියි

පූජ්‍ය මූකලන්ගමුවේ  පඤ්ඤානන්ද ස්‌ථවරයන්වහන්සේගේ නවත ම පර්යේෂණ කෘතිය වන ‘කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු කරදීමට නැඟී සිටියි’ යන ග්‍රන්ථය පසුගිය දා විහාර පරිශ්‍රයේදී එළි දැක්විය.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ස්වාමීන්වහන්සේලා කිහිපනමක් මෙන් ම ගිහි පින්වතුන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ. 

සිය පර්යේෂණට නිමිති වූ කරුණු කාරණා සහ ගවේෂණ කාර්යයේදී උන්වහන්සේ සොයා දැනගත් වැදගත් තොරතුරු මෙන් ම එහිදී විමර්ශනය ලක්වූ එතිහාසික ස්ථාන විස්තර පිළිබඳව ද  උන්වහන්සේ මෙහිදී වැඩි දුරටත් පැමිණි සිටි පිරිස දැනුවත් කළ සේක.

12 comments:

  1. අපව මේ අයුරින් දැනුවත් කරන ඔබ වහන්සේට බොහෝ පින්. නිදුක් නීරෝගී වේවා. තවත් මෙවන් හෙලිදරව් කරන්නට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. මේකේ තියන්ව විස්තර ගොඩක් https://web.facebook.com/share/g/1EnhDQabKi/

      Delete
  2. where can i find the magadi tripitakaya

    ReplyDelete
    Replies
    1. මීරිගම පරම නිබ්බාන දර්මායතනයේ තිනව මේකේ තියන්ව විස්තර ගොඩක් https://web.facebook.com/share/g/1EnhDQabKi/

      Delete
  3. හෙළයේ සත්‍ය ඉතිහාසය විමසාබලන්නට මං පෙත්සලසන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ...

    ReplyDelete
  4. I need to buy a copy all these books. Not available at this area.

    ReplyDelete
  5. මෙම පොත මාර්ගගත ව, ලබා ගැනීම ට හැකි ද? ගරු හිමියන ට චිර ජීවනය!

    ReplyDelete
  6. අනෙ මේ නිකන් පව් පුරවගන්න එපා.බුදුවරු ඉන්දියාවේ ඉපදෙන්න ඒක නියමයක්.මොකො.ඉන්දියාවේ අන්ත වල මිනිස්සු ජිවත් වෙන්නෙ හැබැයි ඔවුන් සත්‍ය සොයනවා.ඇයි බොරු කියන්නෙ.යකො ඕවා පුරාවිද්‍යාත්මක ම හොයන් තියෙන්නෙ.ලංකාවෙ අය පොද්‍ය්වෙ සැදැහැහත් හැබැයි ඉන්දියාවේ තාමත් ඉන්න්ස්වා ආගම්ක ජිව්තෙ ගත කරන අය.

    ReplyDelete
    Replies
    1. නොදන්න මගුල් නොකියා උඹත් හොයලා බලපං බං

      Delete
    2. ඉද ඉද එක වෙහෙර අහෝ දෙව්දත් නොදිටි මොක් පුර කිව්වලු

      Delete