දේශීය පතපොතින්
හෙළිවන හෙළ බුදු උරුමය - 7
(The Buddhist heritage hidden in
the books written in Sri Lanka)
සිදුහත් කුමරුන් උපන් මධ්‍ය මණ්ඩලය (මැද මහනුවර, කිඹුල්වත)
පිහිටියේ කොතැනකද?
කිඹුල්වත යනු කිඹුලාගේ ගතයි. ලංකාවේ මැද රට, එනම් වර්තමානයේ මහනුවර පිහිටි ප්‍රදේශය මාධ්‍ය
කඳුකරයෙන් සැදුම් ලැබූවකි. එය කිඹුල්වතක් මෙන් අහසට පෙනේ.
{Where is the Madya Mandala (Mahanuwara
or Kibulwatha), the birth place of Prince Sidduhath?}
Kibulwatha - "Kibul"
is for the crocodile, "Watha" is for the body. The central area of
Sri Lanka, the area where presently "Kandy" is located is located
within the central hilly area of Sri Lanka. This
geographical presence resembles with the shape of a crocadile.
. |
උපුටාගැන්ම 1
"මහ
නුවරයන් සතෙන් එකකි කිඹුල්වත්
පුරය"
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ
විසින් රචිත "පූජාවලිය" නම්
ග්‍රන්ථය (සංස්කරණය -කිරිඇල්ලේ ඤdණවිමල නාහිමි).
පිටු අංක 108
උපුටාගැන්ම 2
මහ නුවර චක්‍රවර්ති රජුන්, මහා ධනසිටුන්,...... පසේ බුදුන් හා
ලොව්තුරා බුදුන් ආදීන්ගේ උප්පත්තිස්ථානය .
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ
විසින් රචිත "පූජාවලිය" නම්
ග්‍රන්ථය (සංස්කරණය -කිරිඇල්ලේ ඤdණවිමල නාහිමි).
පිටු අංක 108
තවද……
මෙහි සඳහන්
හස්තිපුරය අතුගල්පුරයි. හස්තිශෛලපුරයි. එනම්
වර්තමානයේදී කුරුණෑගල නගරයයි (බලන්න - බ්රෝහියර්මහතා විසින් රචිත "AncientIrrigation Works in Ceylon" නම්ග්රන්ථය. සිංහල පරිවර්තනය "ලක්දිව පුරාතන වාරිමාර්ග "(පරිවර්තක - L පියසේන ),පිටුඅංක 10).
මාතංග යනු මාතලේ
නගරයයි. කාලිංගය
පිහිටියේද මේ හෙලදිවයි.
{බලන්න - බ්‍රෝහියර් මහතා විසින් රචිත "Seeing Ceylon" නම් ග්‍රන්ථය.සිංහලපරිවර්තනය "බ්‍රෝහියර් දුටු ලංකාව" (පරිවර්තක - අභය හේවාවසම්),පිටු අංක 81,82)}
{බලන්න - බ්‍රෝහියර් මහතා විසින් රචිත "Seeing Ceylon" නම් ග්‍රන්ථය.සිංහලපරිවර්තනය "බ්‍රෝහියර් දුටු ලංකාව" (පරිවර්තක - අභය හේවාවසම්),පිටු අංක 81,82)}
උපුටාගැන්ම 3
පුරාණ මංගලම් කවි
සුදොවුන් රජුන්ගේ
පුතු මැද මහනුවර උපන් බව පුරාණ මංගලම් කවි මගින් විස්තර කෙරේ.
උපුටාගැන්ම 4
තවද……
පිලීතියස්
නම් කතුවරයෙකු විසින් 1815 දී
රචනාකර එංගලන්තයේදී
එළිදක්වන ලද රොබට් නොක්ස් ගේ සිතුවම් ද ඇතුලත් වූ 'History of
Ceylon from the Earliest Period to the Year 1815' (පුරාණයේ පටන්
වර්ෂ 1815 දක්වා ලංකාවේ ඉතිහාසය) නම් ග්‍රන්ථයේ,
- බුදුරජාණන් වහන්සේ Ceylon හි උපන් බව
- සුද්ධෝදන අධිරාජ්‍යයා Candy (එනම් නුවර) රජකම් කල බව
- තම පුත්‍රයා යශෝදරා නම් කුමරියට විවාහ කරදුන් බව සඳහන් වේ.
පිටු අංක 194
S
ReplyDeletepudumayak, me thorathuru nam pudumai, wahama me gana soya balnna wei
පුදුම වෙන්න දෙයක් නෑ මේක තමා ඇත්ත අදටත් මේවා හංගන්න හදන්නේ,විකාර කියලා.අදත් බලදරින් මේවා වහල සිංහල රට කොහෙවත් ඉන්න උන්ට ලියල දෙන්න හදන්නේ
ReplyDeleteමෙහි නුවරවල් දක්වා ඇති දිසා දැනට ඉන්දියාවෙ ප්‍රසිද්ධකර ඇති නුවර පිහිටා ඇති ආකාරයට පටහැනි බව පැහැදිලිය.
ReplyDeleteMewa pasukalinawa liyawunu poth mewaye thiyenne sahithyathmaka karunu misak sthya nowe...
ReplyDeleteමයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් රචිත ,පූජාවලිය, නම් ග්‍රන්ථයත් බොරුද එතකොට.
Deleteපූජාවලිය නම් මේ වටිනා පොත බු.ව. 1809 ත් 1818 අතර සමන්ත කූට පර්වත පාන්තයේ පලාබත්ගල දේව පතිරාජ ඇමතියා විසින් කරවා පූජාකරන ලද දෙමහල් පායේදී රචිතයි
Deletemm..
ReplyDeleteHitler hitiyeth Lanka ve lu neda..
ඔව් උබලගෙ අම්මට හුකල තියනව කියන්නෙ..
DeleteThis comment has been removed by the author.
Deleteකරුණාකර පරුෂ වදන් කීමෙන් වලකින්න. මේ අප මේ කතාකරනුයේ බුද්ධ ඉතිහාසය ගැන බව සිහියේ රදවාගන්න.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපෙරටේම ඉපදුන දේශද්‍රෝහීන් පිරිසක් ඉතිහාසස මකල විකුර්ති කරනවා මේවට අපේ ගොන් රැවටෙනවා ඒ අතරේ හාමුදුරුවරුත් ඉන්නවා එක තම පුදුමේ
ReplyDeleteඇත්තට නිදාසිටිනා කෙනෙක් අවදිකල හැකිමුත් බොරැවට නිදාසිටිනා වුන් අවදිකළ නොහැක. අවදිවී ගමන යාමට කැමති අය එසේ කළාවේ. බොරැවට නිදාසිටින වුන් නින්දේම මියගායාවේ.
Deleteඇත්තට නිදාසිටිනා කෙනෙක් අවදිකල හැකිමුත් බොරැවට නිදාසිටිනා වුන් අවදිකළ නොහැක. අවදිවී ගමන යාමට කැමති අය එසේ කළාවේ. බොරැවට නිදාසිටින වුන් නින්දේම මියගායාවේ.
ReplyDeletewe have to look seriously on this facts. I have gone through to a some extent. I believe there is some evidence on this We have drill down deeply to understand the facts.
ReplyDeleteboru dala bududahama wikurthikaranna epa bn
ReplyDelete