Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

කොරකළම්බක නම් වූයේ කවරෙක්ද?

  කොරකළම්බක නම් වූ බ්‍රාහ්මණයෙකු චේතිය රජ දවස විසූ බව පූජාවලියෙහි දැක්වේ. මෙහිදී දක්නට ලැබෙන විශේෂ කරුණ වන්නේ කෝරකලම්බක බමුණෙකු වශයෙන් හඳුන්වා දී ඔහුගේ බෑයා ඉසිවරයෙකු වශයෙන් දැක්වීමයි. හෙළ යුගයේ ලේඛනවලට අනුව බමුණා සහ ඉසිවරයා එක ගොඩට වැටී නැත. බමුණාට වඩා උසස් චින්තන ශක්තියකින් යුක්ත උදාර පුද්ගලයා ඉසිවරයා යනුවෙන් පැහැදිලි වන සුවරූපයේ සංකේත මගින් පෙන්වා දී තිබේ. ...

Who was named as Korakalambaka (කොරකළම්බක)?

A Brahmin called Korakalambaka[i] had lived in the reign of King Chethiya[ii], Poojawaliya reports. These two had studied under one master. The explanation given in Poojawaliya about this incident is as follows. "…. when the people in the kingdom heard the decision of the king to offer the position of chief counselor for Korakalambaka, the Brahmin, who followed studies with him, whilst making a falsehood  to degrade his brother,...