Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

In the time of Load Buddha, who was the ruler in the eastern region in Lanka?

The Cave Indashaala The information about the people who lived in Lanka in Load Buddha's time has been set aside in the chronicles. The act of discussing this matter is forbidden. And also some people are not interested in discussing this matter in public. But, most of them do believe that these incidents have a relationship with the two clans called Yakkha and Naga. The Buddhist scholars living in Sri Lanka may not be interested in considering...

බුදු රදුන් දවස සිටි ලංකාවේ පෙරදිග පාලකයා කවුරුන්ද?

පෙරදිග පාලකයා නාග ගෝත්‍රිකයින්ට අධිපති රජතුමා විරූපක්ඛ නම් වන බව මින් පැහැදිළි වෙයි. ඒ බව ලේඛනයේ සඳහන් 'පචින රඣ නගයහ' යන්නෙන් ඉතා කදිමට සනාථ වනු ලැබේ. වේ. මේ අනුව පෙරදිග පාලකයා බුදු රදුන්කළ ලංකාවේ පාළන කටයුතුකළ පාලකයකු බව මැනවින් ඔප්පු වේ. ...