Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු කරදීමට නැඟී සිටියි

පූජ්‍ය මූකලන්ගමුවේ  පඤ්ඤානන්ද ස්‌ථවරයන්වහන්සේගේ නවත ම පර්යේෂණ කෘතිය වන ‘කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු කරදීමට නැඟී සිටියි’ යන ග්‍රන්ථය පසුගිය දා විහාර පරිශ්‍රයේදී එළි දැක්විය. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ස්වාමීන්වහන්සේලා කිහිපනමක් මෙන් ම ගිහි පින්වතුන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.  සිය පර්යේෂණට නිමිති වූ කරුණු කාරණා සහ ගවේෂණ කාර්යයේදී උන්වහන්සේ සොයා දැනගත් වැදගත් තොරතුරු මෙන් ම එහිදී විමර්ශනය ලක්වූ එතිහාසික...