Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

සක්වල චක‍්‍රය විග‍්‍රහය - හෙළ විද්‍යාව, කලාව, ගණිතය, ධර්මතාව හා හෙළ ශබ්ද සඤ්ඤා ග‍්‍රන්ථයෙන්

'Star Gate' at Ranmasu Uyana in Anuradapura Sri Lanka අනුරාධපුර රන්මසු උයනේ පිහිටි සක්වල චක‍්‍රය හෙළ ඉසිවරුන්ගේ අගනා නිර්මාණයකි. රන්මසු යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ රන්මසු හෙවත් රන්මස්ස යන්නයි.හෙළ ඉසිවරුන් විසින් සිදිකළ සකල ලෝක ධාතුවේ ම උපත සොයා ගැනීම රන්මසුවයි. එබැවින් එය මතු ඵල ප‍්‍රයෝජනය සදහා ගලේ කොටා තබන ලදී. සක්වල චක‍්‍රය විග‍්‍රහය - හෙළ විද්‍යාව, කලාව, ගණිතය, ධර්මතාව හා හෙළ ශබ්ද සඤ්ඤා ග‍්‍රන්ථයෙන් ...