Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

Hiriwadunna, Habarana, Sri Lanka..

The place of enlightenment of the Buddha.

Isinbessagala, Madawachchiya, Sri Lanka.

The place of the first sermon of the Buddha.

Budugala, Balangoda, Sri Lanka.

The place of Parinibbana (passing away) of the Buddha.

Showing posts with label දඹදිව උරුමය හෙළයාටයි (The people in Sri Lanka only can claim the heritage of Dambadiva). Show all posts
Showing posts with label දඹදිව උරුමය හෙළයාටයි (The people in Sri Lanka only can claim the heritage of Dambadiva). Show all posts

දඹදිව පිහිටියේ ඉන්දියාවේද? ලංකාවේද? (Dambadiva is situated in India or in Lanka?)

 


'දඹදිව උරුමය හෙළයාටයි' - දඹදිව පිහිටියේ ඉන්දියාවේද? ලංකාවේද? (2 වන කොටස)

දඹදිව සැබෑ නම් හමුවන ධාතු කුමක්වේද? (If Dambadiva is true then what will happen to the relics discovered?)




'දඹදිව උරුමය හෙළයාටයි' - දඹදිව සැබෑ නම් හමුවන ධාතු කුමක්වේද? (3 වන කොටස)

ඉන්දියාව පැටලිල්ල නිරාකරණය කළහොත් දඹදිව ලංකාවට උරුමවෙයි (If India attempts to clear up the confusion, then Dambadiva will be inherited to Lanka)

Picture credit - www.flickr.com

'දඹදිව උරුමය හෙළයාටයි' - ඉන්දියාව පැටලිල්ල නිරාකරණය කළහොත්
දඹදිව ලංකාවට උරුමවෙයි (4 වන කොටස)

ත්‍රිපිටකය හෙළයේදී හෙළ ශබ්ද සංඥා වලින් ග්‍රන්ථාරූඪ කළේ ඇයි? (What is the origination of the Hela vocal signs?)

Picture credit - www.buddhistchannel.tv
'දඹදිව උරුමය හෙළයාටයි' - ත්‍රිපිටකය හෙළයේදී  හෙළ ශබ්ද [A[dවලින්
 ග්‍රන්ථාරූඪ කළේ ඇයි? (5 වන කොටස)

බුදුරජාණන් වහන්සේ දම් දෙසුවේ පාලි භාෂාවෙන්ද? (Did Lord Buddha preach Dhamma using Pali language?)

Picture credit - www.thebuddhism.net

'දඹදිව උරුමය හෙළයාටයි' - බුදුරජාණන් වහන්සේ දම් දෙසුවේ පාලි භාෂාවෙන්ද? (6 වන කොටස)

හෙළ අක්ෂර නිර්මාණය වී ඇත්තේ බුද්ධ ධර්මය විග්‍රහ කිරීම සඳහාය (Hela alphabets were originated for the purpose of preaching Buddha Dhamma)

tripwow.tripadvisor.com
'දඹදිව උරුමය හෙළයාටයි' - හෙළ අක්ෂර නිර්මාණය වී ඇත්තේ 
බුද්ධ ධර්මය විග්‍රහ කිරීම සඳහාය (7 වන කොටස)

හෙළ අට්ඨකථා යනුවෙන් අර්ථවත් වන්නේ කුමක්ද? (What is meant by Hela Attha Katha?)

'දඹදිව උරුමය හෙළයාටයි' - හෙළ අට්ඨකථා යනුවෙන් අර්ථවත් වන්නේ කුමක්ද? (8 වන කොටස)

දහම තෙරුම් ගතහොත් දඹදිව අපේය (If someone understands Dhamma, then Dambadiva is ours)

'දඹදිව උරුමය හෙළයාටයි' - දහම තෙරුම් ගතහොත් දඹදිව අපේය (9 වන කොටස)

දඹදිව පිහිටියේ හෙළදිව බව පෙන්වන තවත් කරුණු (In proving that Dambadiva is Sri Lanka,but not India)

ඕවිටපාන හිටි බණ්ඩාර දඹදිවින් පැමිණීම ගැන සිතා බැලීමට කාලයයි

ශ්‍රී  ලංකේශ්වර වූ උතුම් දෙවනපතිස්ස දේවසමිදරුවානන්  වහන්සේ සක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් රජ්‍යශ්‍රීවකර වැඩවද්‍රරණ ප්‍රස්ථාව දඹදිවින් වැඩිය සරණංගයෙන් ද, දසඅට කුලවාසීන්ගෙන්ද, කැටුව  ආ අය අතුරින් ඕවිටිපාන හිටිබණ්ඩාරට නින්දගම් හතක් ලැබී තිබෙනප්‍රස්ථාවට  ඕවිටිපාන හිටිබණ්ඩාර විසින් අතුපල කියන මේ අඩවිය අස්වද්දා ගෙවතු තනා අතුපල යන නම කියමින් මෙම ගම භුක්ති විඳගෙන  එන ප්‍රස්ථාවට පරංගි හේවාකම් රටට පැමිණුනේය.  (W.S. 90 පුස්කොල පොත)·


වළගම්බා රාජ්‍ය කාලයේ දී සිදුවූ බැමිණිසාය දඹදිවට සිදුවූ සිදුවීමක් ලෙස වන්නිරාජාවලියෙන් පෙන්වා දෙයි.

" අපේ මුණිවර්ෂයෙන් ලත් හත්සිය  විසිතුනෙ  
  ඒ බැමිනිසාය දඹදිව පැමිණි වර්ෂයෙ              
  දකිමින් එකක් දඹදිව රජකල වර්ෂයෙ             
   පැලඹු තිලොවට මතු සක වර්ෂයෙ                 
(
රාජාවලිය, මූලාශ්‍රය හා අන්තර්ගත කරුණු, 70 පිට )

කොළොම්තොට අයත්ව තිබුණේ  ජම්බුද්වීපයට බව පෙන්වා දෙන කියමකි.
ග.සංස්කරණය

" එකලට ජම්බුද්වීපයෙහි වූ ප්‍රතිකාල් දේශයෙන් නැවක් පිටත්ව  අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තු වර්ෂයෙන් එක්දහස් පන්සිය විසිදෙවැන්නෙහි දේවානුභාවයෙන් අන්තරාසමුද්‍රයෙහි කිසි උපද්‍රවයක් නැතිව කොලොන්තොටට ගොඩබැස ඉදිනාකල ...."

(
රාජාවලිය, පිටපත් පිලිබඳ විස්තර, 12 පිට)

ඉහත සඳහන් විස්තරයට අනුව බ්‍රිතාන්‍ය රාජකීය නීතිවේදියාගේ කියමන එනම් දඹදිව කොළඹ සිට සැ. 57 ක් පමණ නැගහිරින් පිහිටා තිබීම මනාව ඔප්පු වෙයි.

'දඹදිව උරුමය හෙළයාටයි' - දඹදිව පිහිටියේ හෙළදිව බව පෙන්වන තවත් කරුණු (10 වන කොටස)