Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

සමංකර යන නාමයේ ලේඛනගත උරුමය ශුමන නම් වෙයි

මහාසම්මත රාජ පරපුරට අයත් රාජ නාමාවලියෙන් කොටසක විස්තරයක් වංසත්ථප්පකාසිනියෙහි දැක්වෙන්නේ මෙසේය. '' මෙකී සුවාසු දහස් එක් රජුන් අතුරෙන් පශ්චිම වූ නිමි නම් රජ තෙමේ බලවත් රජෙක් වී ය. ඔහු පුත් කලාරජනක නම් වී ය. ඔහු පුත් අසෝක නම් වී ය..... ...

In the inscriptions, 'Samankara' is mentioned as Shumana

One particular section of the genealogy of Mahasammatha[i] Dynasty is explained in Wansaththapakasani as follows. "…. out of these eighty four thousand kings, the king called Nimi, who came in to the throne in the latter part, became a very powerful king. His son was Kalarajanaka[ii]. His son was Samankara[iii]. Samankara's son was Asoka. The Atuwa[iv] reports that eighty four thousand kings who were the sons and their sons of Asoka had reigned...