සමංකර යන නාමයේ ලේඛනගත උරුමය ශුමන නම් වෙයි

මහාසම්මත රාජ පරපුරට අයත් රාජ නාමාවලියෙන් කොටසක විස්තරයක් වංසත්ථප්පකාසිනියෙහි දැක්වෙන්නේ මෙසේය. '' මෙකී සුවාසු දහස් එක් රජුන් අතුරෙන් පශ්චිම වූ නිමි නම් රජ තෙමේ බලවත් රජෙක් වී ය. ඔහු පුත් කලාරජනක නම් වී ය. ඔහු පුත් අසෝක නම් වී ය.....




1 comments: