
පූජ්‍ය මූකලන්ගමුවේ පඤ්ඤානන්ද ස්‌ථවරයන්වහන්සේගේ නවත ම පර්යේෂණ කෘතිය වන ‘කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු
කරදීමට නැඟී සිටියි’ යන ග්‍රන්ථය පසුගිය දා
විහාර පරිශ්‍රයේදී එළි දැක්විය.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ස්වාමීන්වහන්සේලා
කිහිපනමක් මෙන් ම ගිහි පින්වතුන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
සිය පර්යේෂණට
නිමිති වූ කරුණු කාරණා සහ ගවේෂණ කාර්යයේදී උන්වහන්සේ සොයා දැනගත් වැදගත් තොරතුරු
මෙන් ම එහිදී විමර්ශනය ලක්වූ එතිහාසික...