මහාමුනි නම් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහාවංශ පරම්පරාව විග‍්‍රහ කොට පෙන්වා දුන්නේ සීහලට්ඨකථා මහාවාංශයෙනි. මෙම මහාවංශ පරම්පරාව හෙළයට හෙවත් ශ‍්‍රී
ලංකාවට උරුම වූ උතුම් දායාදයක් බැවින් හෙළ අට්ඨකථාවක් වූ සීහලට්ඨකථා මහාවාංශ
නාමයෙන් ග‍්‍රන්තාරූඪ කර තිබුණි. ඉන්දියානු සම්භවිකයන් විසින් මේ සත්‍යතාව වසා දැමීමට හෙළය පාලියට පෙරලමින් විජය ගේ පටන් මහාවංශයක් නිර්මාණය කරන ලදී.


0 comments:
Post a Comment