බුදු රදුන් දවස සිටි ලංකාවේ පෙරදිග පාලකයා කවුරුන්ද?

පෙරදිග පාලකයා නාග ගෝත්‍රිකයින්ට අධිපති රජතුමා විරූපක්ඛ නම් වන බව මින් පැහැදිළි වෙයි. ඒ බව ලේඛනයේ සඳහන් 'පචින රඣ නගයහ' යන්නෙන් ඉතා කදිමට සනාථ වනු ලැබේ. වේ. මේ අනුව පෙරදිග පාලකයා බුදු රදුන්කළ ලංකාවේ පාළන කටයුතුකළ පාලකයකු බව මැනවින් ඔප්පු වේ.


2 comments:

  1. නිවැරදි හෙළ ඉතිහාසය මතුකර දෙන ඔබ වහන්සේට සෙත් වේවා.

    ReplyDelete
  2. ඉතාමත්ම වටිනවා ඉහලින්ම අගය කරනවා. ඔබ වහන්සේ යුගයේ පහලවූ වීර චරිතයක්. බමුනන් ලියූ පොත් පරිහරණය කර මුලාවූ බෞද්ධයාගේ ඇස් ඇරවීමට මහාඋපකාරයක් වනවාට සැක නැත. යහපතක්ම වේවා නිදුක් නිරෝගී වේවා සුවපත්වේවා.

    ReplyDelete