බුදු රදුන් දවස සිටි ලංකාවේ පෙරදිග පාලකයා කවුරුන්ද?
Tuesday, November 19, 2013
හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering the history of Heladiva(Sri Lanka)}
2 comments
පෙරදිග පාලකයා නාග ගෝත්‍රිකයින්ට අධිපති රජතුමා විරූපක්ඛ නම් වන බව මින් පැහැදිළි වෙයි. ඒ බව ලේඛනයේ සඳහන් 'පචින රඣ නගයහ' යන්නෙන් ඉතා කදිමට සනාථ වනු ලැබේ. වේ. මේ අනුව පෙරදිග පාලකයා බුදු රදුන්කළ ලංකාවේ පාළන කටයුතුකළ පාලකයකු බව මැනවින් ඔප්පු වේ.
Subscribe to:
Post Comments (Atom)
නිවැරදි හෙළ ඉතිහාසය මතුකර දෙන ඔබ වහන්සේට සෙත් වේවා.
ReplyDeleteඉතාමත්ම වටිනවා ඉහලින්ම අගය කරනවා. ඔබ වහන්සේ යුගයේ පහලවූ වීර චරිතයක්. බමුනන් ලියූ පොත් පරිහරණය කර මුලාවූ බෞද්ධයාගේ ඇස් ඇරවීමට මහාඋපකාරයක් වනවාට සැක නැත. යහපතක්ම වේවා නිදුක් නිරෝගී වේවා සුවපත්වේවා.
ReplyDelete