මක්කම (මක්කමාම) පිහිටියේ මේ හෙළබිමයි.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 15
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

මක්කම (මක්කමාම) පිහිටියේ මේ හෙළබිමයි.
(Makkama(Makkamaama) is located in this Helabima (Sri Lanka)








මක්කම පිහිටියේ ලංකාවේ බවට වන කවි.

  • මක්කම ගැන කියවෙන සන්නි කවි - "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව 13" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා) 



  • කෝකිල සංදේශයේ යාපාපටුන තෙක් වන ගමන්මගේ කෝකිලයා මක්කම පසුකර යයි (මැද පෙරදිග නම් නොයයි). "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව 13,14" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා)


  •   ක්‍රි.ව.1400 දී ලෝක සිතියම ඇඳපු ටොලමි තමා ඇඳපු ලංකා සිතියමේ (තැප්‍රෝබේන්) මක්කම දක්වා ඇත්තේ මර්ගන නගර් ලෙසිනුයි. "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව ,14" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා) 

0 comments:

Post a Comment