හෙළබිම පිහිටි මක්කම

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 14
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

හෙළබිම පිහිටි මක්කම (මක්කමාම)
(Makkaama Helabima (Sri Lanka)

හෙළදිව අතීතයේ වෙළද මධ්‍යස්ථානයක් ධූමක කද්දීර ප්‍රදේශයේ යම් ස්ථානයක පිහිටා තිබිණ. ඒ පොදිලිහන තැනයි. මෙම ස්ථානයේ, ලලාට දේශයේ,  විශේෂත්වය වූයේ නළල වැල්ලේ බිම තබා කරනුලැබූ සිරිපා වන්දනාවයි.

උපුටාගැන්ම

චන්ද්‍රදාස කහඳව ආරච්චි විසින්  රචිත "සිංහල දීපවංශය" නම් ග්‍රන්ථය.


පිටු අංක 103 ,104





0 comments:

Post a Comment