Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

Hiriwadunna, Habarana, Sri Lanka..

The place of enlightenment of the Buddha.

Isinbessagala, Madawachchiya, Sri Lanka.

The place of the first sermon of the Buddha.

Budugala, Balangoda, Sri Lanka.

The place of Parinibbana (passing away) of the Buddha.

ජඹුද්වීපයේ පිහිටි කොලොම්තොටට ප්‍රතිකාල් දේශයෙන් නැවක් පැමිණේ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 13
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

ජඹුද්වීපයේ පිහිටි කොලොම්තොටට ප්‍රතිකාල් දේශයෙන් නැවක් පැමිණේ. වැසියෝ ඒ බව පරාක්‍රමබාහු රජුට සැලකර සිටී. කොළොම්තොට පිහිටියේ ඉන්දියාවේ නොවේ. පරාක්‍රමබාහු රජු රජකම්කලේ ඉන්දියාවේ නොවේ.

(A ship from the land of Portuguese anchored in the port of Colombo in Jambudweepa. People brought this news to their ruler, King Parakramabahu. King Parakramabahu never ruled India)

උපුටාගැන්ම

ඒ. වී. සුරවීර විසින්  රචිත "රාජාවලිය" නම් ග්‍රන්ථය.


පිටු අංක 12,13 



බැමිනිසාය ස්වාභාවික වියසනය දඹදිව සිදුවූ බව රාජාවලියේ සඳහන් වේ. බැමිනිසාය සිදුවූවේ ඉන්දියාවේ නොවේ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 12
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

බැමිනිසාය ස්වාභාවික වියසනය දඹදිව සිදුවූ බව රාජාවලියේ සඳහන් වේ.
බැමිනිසාය සිදුවූවේ ඉන්දියාවේ නොවේ.

(Baminisaya, the natural disaster had occurred in Dambadiva, Rajawaliya says. Baminisaya was not occurred in India)

උපුටාගැන්ම

ඒ. වී. සුරවීර විසින්  රචිත "රාජාවලිය" නම් ග්‍රන්ථය.


පිටු අංක 70


කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යයකළ නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් සවෙනි පැරකුම් රජ පැවතේ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 11
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යයකළ නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් සවෙනි පැරකුම් රජ පැවතේ.

(The Great King Parakumba VI, is a descendent of the Chakrawarthi Kings such as Nahutha and  Sankhitha who lived in the period of Sakusada Buddha)

"පැරකුම් සිරිත" 9 වැනි කවියෙන් සවෙනි පැරකුම් රජ කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යය කල නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් පැවතෙන බව කියයි. එම රජුන්කළ වර්තමාන කුරුණෑගල නගරය ආශ්‍රයේ පැවති අබය නගරය සංඝයාට පූජාකළ බව සඳහන්වේ. රංකිරිමඩ සෙල්ලිපියේ මෙම රජවරුන් පිලිබඳ සටහන් වේ - " බත ණහුතශහකිතහරCOහඅබය නගරියනශගශ". 

සෙනරත් පරණවිතාන මහතා මෙම සෙල්ලිපියද වෙනස් කොට ඇත. ඒ " 959. බත උපතිශහ ................ ශගශ" යනුවෙනි (ලංකා ශිලාලේඛන සංග්‍රහය, පළමු වෙළුම , 75 පිටුව.

උපුටාගැන්ම

කේ.ඩි.කේ. වික්‍රමසිංහ විසින්  රචිත " පැරකුම් සිරිත" නම් ග්‍රන්ථය.


පිටු අංක 34




'සීහල අට්ඨකතා මහාවංශය' පාලියට පෙරලීමට වෙනුවෙන් පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 10
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

'සීහල අට්ඨකතා මහාවංශය' පාලියට පෙරලීමට වෙනුවෙන් පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ  කිරීම.

Venerable Paasanadeepawaasi Upathissa Thero, a local monk, shows his opposition for translating the most ancient "Seehala Attakatha Mahawansa " in to Pali language.

පුරාණ 'සීහල අට්ඨකතා මහාවංශය' (ඉතිහාසයට සම්බන්ධ කතා ලියා තිබූ ), මහානාම නම් ඉන්දියානු භික්ෂුව විසින් පාලියට පෙරලීම සඳහා යොදාගත් උපාය වූයේ එකී අට්ඨකතා ඉතා දිගු බවත්, ඉතා කෙටි බවත්, ඒවායේ  නැවත නැවත කීම් පවතින බවත් පැවසීමයි. මෙම ක්‍රීයාවට දේශීය තෙරනමක් වූ පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ කල සේක.

උපුටාගැන්ම

අකුරටියේ අමරවංස නාහිමි, හේමචන්ද්‍ර දිසානායක   විසින්  රචිත " වංසත්ථප්පකාසිනී " නම් ග්‍රන්ථය.


පිටු අංක 32


ඉන්දියානු ජාතික බුද්ධගෝෂ නම් භික්ෂුව හෙළ අටුවා ගිනි තැබීම.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 9
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

ඉන්දියානු ජාතික බුද්ධගෝෂ නම් භික්ෂුව හෙළ අටුවා ගිනි තැබීම.
(Buddhagosha, the Indian monk sets fire on to the commentaries written in Hela language. These were the encyclopedias written for the Tripitaka).

මහා විහාරයේ තිබූ මුල් හෙළ අටුවා, එනම් ත්‍රිපිටක වෙනුවෙන් ලියා තීබු ශබ්දකෝෂ,  පාලියට හරවා පසුව ඇතුන් සත් දෙනෙකුගේ බරින් යුත්  එම හෙළ අටුවා ගිනි තබන ලදී .

උපුටාගැන්ම

මහාචාර්ය පොල්වත්තේ ශ්‍රී බුද්ධ දත්ත මහ නාහිමි  විසින්  රචිත "පාලි සාහිත්‍යය" නම් ග්‍රන්ථය.


පිටු අංක 149



ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 8
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ  ගංගාවෝ

(Rivers which had historic names are still found in India. But, all of them were here in Helabima (Sri Lanka) in the ancient times}

අචිරවතී ඇළ, නම්මදා ඇළ, නේරංජනා ඇළ, නීලවාහිනි ඇළ, චම්පා ඇළ, කාවේරි ඇළ, සරස්වතී ඇළ, යමුනා ඇළ ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත, වෙනස්කර ඇත.

උපුටාගැන්ම

C. W. නිකලස් මහතා විසින් රචිත "Historical Topography of Ancient and Medieval Ceylon" නම් ග්‍රන්ථය.
සිංහල පරිවර්තනය "පුරාතන හා මධ්‍යතන ලංකාවේ fඑතිහාසික ස්ථාන විස්තරය" (පරිවර්තක  - සෝමපාල ජයවර්ධන


පිටු අංක 219,220




සිදුහත් කුමරුන් උපන් මධ්‍ය මණ්ඩලය (මැද මහනුවර, කිඹුල්වත) පිහිටියේ කොතැනකද?

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 7
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

සිදුහත් කුමරුන්  උපන් මධ්‍ය මණ්ඩලය (මැද  මහනුවර, කිඹුල්වත) පිහිටියේ කොතැනකද?
කිඹුල්වත යනු කිඹුලාගේ ගතයි. ලංකාවේ මැද රට, එනම් වර්තමානයේ මහනුවර පිහිටි ප්‍රදේශය මාධ්‍ය කඳුකරයෙන් සැදුම් ලැබූවකි. එය කිඹුල්වතක් මෙන් අහසට පෙනේ.

{Where is the Madya Mandala (Mahanuwara or Kibulwatha), the birth place of Prince Sidduhath?}


Kibulwatha - "Kibul" is for the crocodile, "Watha" is for the body. The central area of Sri Lanka, the area where presently "Kandy" is located is located within the central hilly area of Sri Lanka. This geographical presence resembles with the shape of a crocadile.  

.
උපුටාගැන්ම 1

"මහ  නුවරයන් සතෙන් එකකි කිඹුල්වත් පුරය

මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ  විසින්  රචිත "පූජාවලිය"  නම් ග්‍රන්ථය  (සංස්කරණය -කිරිඇල්ලේ dවිමල නාහිමි).

පිටු අංක 108
 


උපුටාගැන්ම 2

මහ නුවර  චක්‍රවර්ති රජුන්, මහා ධනසිටුන්,...... පසේ බුදුන් හා ලොව්තුරා බුදුන් ආදීන්ගේ උප්පත්තිස්ථානය .
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ  විසින්  රචිත "පූජාවලිය"  නම් ග්‍රන්ථය  (සංස්කරණය -කිරිඇල්ලේ dවිමල නාහිමි).

පිටු අංක 108


තවද……



උපුටාගැන්ම 3

පුරාණ  මංගලම් කවි

සුදොවුන් රජුන්ගේ පුතු මැද  මහනුවර උපන් බව පුරාණ  මංගලම් කවි මගින් විස්තර කෙරේ.


උපුටාගැන්ම 4

තවද……

පිලීතියස්  නම් කතුවරයෙකු විසින් 1815 දී රචනාකර එංගලන්තයේදී එළිදක්වන ලද  රොබට් නොක්ස් ගේ සිතුවම් ද ඇතුලත් වූ 'History of Ceylon from the Earliest Period to the Year 1815' (පුරාණයේ පටන් වර්ෂ 1815 දක්වා ලංකාවේ ඉතිහාසය) නම්  ග්‍රන්ථයේ,


  • බුදුරජාණන් වහන්සේ Ceylon හි උපන් බව
  • සුද්ධෝදන අධිරාජ්‍යයා  Candy (එනම් නුවර) රජකම් කල බව
  • තම පුත්‍රයා යශෝදරා  නම් කුමරියට විවාහ කරදුන් බව සඳහන් වේ.
පිටු අංක 194