'සීහල අට්ඨකතා මහාවංශය' පාලියට පෙරලීමට වෙනුවෙන් පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 10
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

'සීහල අට්ඨකතා මහාවංශය' පාලියට පෙරලීමට වෙනුවෙන් පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ  කිරීම.

Venerable Paasanadeepawaasi Upathissa Thero, a local monk, shows his opposition for translating the most ancient "Seehala Attakatha Mahawansa " in to Pali language.

පුරාණ 'සීහල අට්ඨකතා මහාවංශය' (ඉතිහාසයට සම්බන්ධ කතා ලියා තිබූ ), මහානාම නම් ඉන්දියානු භික්ෂුව විසින් පාලියට පෙරලීම සඳහා යොදාගත් උපාය වූයේ එකී අට්ඨකතා ඉතා දිගු බවත්, ඉතා කෙටි බවත්, ඒවායේ  නැවත නැවත කීම් පවතින බවත් පැවසීමයි. මෙම ක්‍රීයාවට දේශීය තෙරනමක් වූ පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ කල සේක.

උපුටාගැන්ම

අකුරටියේ අමරවංස නාහිමි, හේමචන්ද්‍ර දිසානායක   විසින්  රචිත " වංසත්ථප්පකාසිනී " නම් ග්‍රන්ථය.


පිටු අංක 32


0 comments:

Post a Comment