ඉන්දියානු ජාතික බුද්ධගෝෂ නම් භික්ෂුව හෙළ අටුවා ගිනි තැබීම.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 9
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

ඉන්දියානු ජාතික බුද්ධගෝෂ නම් භික්ෂුව හෙළ අටුවා ගිනි තැබීම.
(Buddhagosha, the Indian monk sets fire on to the commentaries written in Hela language. These were the encyclopedias written for the Tripitaka).

මහා විහාරයේ තිබූ මුල් හෙළ අටුවා, එනම් ත්‍රිපිටක වෙනුවෙන් ලියා තීබු ශබ්දකෝෂ,  පාලියට හරවා පසුව ඇතුන් සත් දෙනෙකුගේ බරින් යුත්  එම හෙළ අටුවා ගිනි තබන ලදී .

උපුටාගැන්ම

මහාචාර්ය පොල්වත්තේ ශ්‍රී බුද්ධ දත්ත මහ නාහිමි  විසින්  රචිත "පාලි සාහිත්‍යය" නම් ග්‍රන්ථය.


පිටු අංක 149



2 comments:

  1. එලෙසින් හෙළ අටුවා ගිනි තැබීමට තරම් සිංහල භික්ෂුන් මන්දබුද්ධික නොවන්නට ඇති බව ද එම පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ ග්‍රන්ථයේ ම සදහන් වී ඇත.අන්තර්ජාලය වෙත මෙවන් දත්ත ඇතුළත් කිරීමේදී නිවැරදි තොරතුරු ලබා දීම පිලිබඳව සැලකිලිමත් වන්න.

    ReplyDelete
  2. එලෙසින් හෙළ අටුවා ගිනි තැබීමට තරම් සිංහල භික්ෂුන් මන්දබුද්ධික නොවන්නට ඇති බව ද එම පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ ග්‍රන්ථයේ ම සදහන් වී ඇත.අන්තර්ජාලය වෙත මෙවන් දත්ත ඇතුළත් කිරීමේදී නිවැරදි තොරතුරු ලබා දීම පිලිබඳව සැලකිලිමත් වන්න.

    ReplyDelete