මාධ්‍ය මණ්ඩලයෙන් පිටත වූ නේපාලය ආදී දේශයන්හි බුධ්ධාදීහු නූපදින්නාහ (පූජාවලිය).

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 5
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

මාධ්‍ය මණ්ඩලයෙන් පිටත වූ නේපාලය  ආදී දේශයන්හි බුධ්ධාදීහු නූපදින්නාහ.
(The Enlightened Ones (Buddhas and other Noble Ones) are not born in areas like Nepal which is situated out of the Madya Mandala (The Central Area).    

උපුටාගැන්ම

මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ  විසින්  රචිත "පූජාවලිය"  නම් ග්‍රන්ථය  (සංස්කරණය -කිරිඇල්ලේ dවිමල නාහිමි).

පිටු අංක108,109





0 comments:

Post a Comment