මහ නුවර චක්‍රවර්ති රජුන්, මහා ධනසිටුන්,...... පසේ බුදුන් හා ලොව්තුරා බුදුන් ආදීන්ගේ උප්පත්තිස්ථානයයි

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 6
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

"මහනුවර චක්‍රවර්ති රජුන්, මහා ධනසිටුන්,...... පසේ බුදුන් හා ලොව්තුරා බුදුන් ආදීන්ගේ උප්පත්තිස්ථානයයි".


{Mahanuwara (The great\main city - presently known as "Kandy") is the birth place of Chakravarthi Kings, The Counts….. Pachcheka Buddhas,The Supreme Enlightened One.}

උපුටාගැන්ම

මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ  විසින්  රචිත "පූජාවලිය"  නම් ග්‍රන්ථය  (සංස්කරණය -කිරිඇල්ලේ dවිමල නාහිමි).


පිටු අංක 108


0 comments:

Post a Comment