කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යයකළ නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් සවෙනි පැරකුම් රජ පැවතේ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 11
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යයකළ නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් සවෙනි පැරකුම් රජ පැවතේ.

(The Great King Parakumba VI, is a descendent of the Chakrawarthi Kings such as Nahutha and  Sankhitha who lived in the period of Sakusada Buddha)

"පැරකුම් සිරිත" 9 වැනි කවියෙන් සවෙනි පැරකුම් රජ කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යය කල නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් පැවතෙන බව කියයි. එම රජුන්කළ වර්තමාන කුරුණෑගල නගරය ආශ්‍රයේ පැවති අබය නගරය සංඝයාට පූජාකළ බව සඳහන්වේ. රංකිරිමඩ සෙල්ලිපියේ මෙම රජවරුන් පිලිබඳ සටහන් වේ - " බත ණහුතශහකිතහරCOහඅබය නගරියනශගශ". 

සෙනරත් පරණවිතාන මහතා මෙම සෙල්ලිපියද වෙනස් කොට ඇත. ඒ " 959. බත උපතිශහ ................ ශගශ" යනුවෙනි (ලංකා ශිලාලේඛන සංග්‍රහය, පළමු වෙළුම , 75 පිටුව.

උපුටාගැන්ම

කේ.ඩි.කේ. වික්‍රමසිංහ විසින්  රචිත " පැරකුම් සිරිත" නම් ග්‍රන්ථය.


පිටු අංක 34




2 comments: