Bambaragala, Theldeniya, Sri Lanka.
The birth place of the Buddha.
Hiriwadunna, Habarana, Sri Lanka..
The place of enlightenment of the Buddha.
Isinbessagala, Madawachchiya, Sri Lanka.
The place of the first sermon of the Buddha.
Budugala, Balangoda, Sri Lanka.
The place of Parinibbana (passing away) of the Buddha.
දීපංකර බුදුරදුන් දවස ශ්‍රී ලංකාව
Monday, June 03, 2013
හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering the history of Heladiva(Sri Lanka)}
No comments
හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering
the history of Heladiva (Sri
Lanka)} - 2
දීපංකර
බුදුරදුන් දවස ශ්‍රී ලංකාව
(Sri Lanka in the time of Deepankara Buddha)Ascetic Sumedha and Dipankara Buddha (Photo credit -Wikipedia) |
ලංකාවේ ආරම්භය පෙන්වාදෙන විජයගේ බොරු කථාව
Monday, June 03, 2013
හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering the history of Heladiva(Sri Lanka)}
No comments
හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering the
history of Heladiva (Sri Lanka)} - 1
ලංකාවේ
ආරම්භය පෙන්වාදෙන විජයගේ බොරු කථාව
(Prince Vijaya who is considered as the father of Sinhala is nobody, but a rough. There are enough of evidences which date back to thousand years to prove the rich culture prevailed in Heladiva, Lanka, do we still have to believe in this story which was created by another Indian and teach it to our children ?)
(Prince Vijaya who is considered as the father of Sinhala is nobody, but a rough. There are enough of evidences which date back to thousand years to prove the rich culture prevailed in Heladiva, Lanka, do we still have to believe in this story which was created by another Indian and teach it to our children ?)
තම ගැහැණු දරුවන්ට වන අකටුයුතුකම් හා අනෙක් අයුතුකම් නිසාවෙන් රට වැසියන්ට එපා වූ, පිය රජුන් විසින් හිසද අඩක් බූ ගා නෙරපාදැමූ අමනයෙකි විජය. අද දවසේ දී පවා මෙවැන්නෙක්ගෙන් ජාතියක් ආරම්භ වන බව පැවසීම ද (වසර දස දහස් ගණනක පුරාවිද්‍යාත්මක, සෙල්ලිපි, භූ කැණීම් ආදී වූ මහා සාක්ෂි ගොන්නද පසෙකලා), අප දරුවන්ට කියාදීම, එසේ සිතීමට බලකිරීම විජයගේ අමනකමටත් වඩා අමනකමක් මිස වෙන කවරක්ද? විජයගෙන් අප පැවතෙන බව කීමෙන් සිදුවන්නේ අපගේ අභිමානයේ කොඳු බිදීම පමණි.
විදේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය
- Janbudwip (Ceylon), Janbudwip (Ceylon) and Jambudwip (Ceylon) - "Book of Proverbs" by Rev. S. C. Malan, D D
- "මනුෂ්‍ය වර්ගයාගේ මුතුන් මිත්තාගේ මරණය සිදු වූයේ ශ්‍රී පාද කඳු මුදුනේ" - හෙන්රි චාර්ල්ස් මහතා, Ceylon And The Cingalese නම් ග්‍රන්ථය.
- "Buddha had passed away on the top of the mountain called Adam's Peak", says Henry Charles Sirr, M.A. - Barrister at Law.
- http://www.buddhalivedinsrilanka.info/2013/05/dambadiva-is-situated-57-miles-east.html
- බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ Candy නම් නුවර බව 'History of Ceylon from the Earliest Period to the Year 1815' නම් ග්‍රන්ථය පවසයි.
- Buddha was born in Candy (Kandy) in Ceylon, 'History of Ceylon from the Earliest Period to the Year 1815', says.
- 'Dambadiva is situated 57 miles East from Colombo' says Henry Charles Sirr, M.A. - Barrister at Law and Late Deputy Queen's Advocate for the Southern circuit in the Island of Ceylon.
- ජෙනරාල් මැක්ඩොවල් කොළඹින් සැතපුම් 57ක් දුරින් පිහිටි දඹදිවදී පිළිමතලාවේ මහඅදිකාරම් හමුවේ.
දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය
- හෙළබිම පිහිටි මක්කම (මක්කමාම)
- ජඹුද්වීපයේ පිහිටි කොලොම්තොටට ප්‍රතිකාල් දේශයෙන් නැවක් පැමිණේ. වැසියෝ ඒ බව පරාක්‍රමබාහු රජුට සැලකර සිටී. කොළොම්තොට පිහිටියේ ඉන්දියාවේ නොවේ. පරාක්‍රමබාහු රජු රජකම්කලේ ඉන්දියාවේ නොවේ.
- බැමිනිසාය ස්වාභාවික වියසනය දඹදිව සිදුවූ බව රාජාවලියේ සඳහන් වේ. බැමිනිසාය සිදුවූවේ ඉන්දියාවේ නොවේ.
- කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යයකළ නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් සවෙනි පැරකුම් රජ පැවතේ.
- 'සීහල අට්ඨකතා මහාවංශය' පාලියට පෙරලීමට වෙනුවෙන් පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම.
- ඉන්දියානු ජාතික බුද්ධගෝෂ නම් භික්ෂුව හෙළ අටුවා ගිනි තැබීම.
- ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ.
- සිදුහත් කුමරුන් උපන් මධ්‍ය මණ්ඩලය (මැද මහනුවර, කිඹුල්වත) පිහිටියේ කොතැනකද?
- මහ නුවර චක්‍රවර්ති රජුන්, මහා ධනසිටුන්,...... පසේ බුදුන් හා ලොව්තුරා බුදුන් ආදීන්ගේ උප්පත්තිස්ථානයයි
- මාධ්‍ය මණ්ඩලයෙන් පිටත වූ නේපාලය ආදී දේශයන්හි බුධ්ධාදීහු නූපදින්නාහ (පූජාවලිය).
- සිදුහත් කුමාර උපත හා තෙල්දෙනිය
- බුදුරජාණන් වහන්සේ හෙළදිව පිහිටි මකුලකාරාමයේ වැඩ විසූ සේක.
- සිව් බුදුවරයන් වහන්සේලාගේ කාලයේත් කුරුණෑගල රාජ ආණ්ඩු තිබින.
මක්කම (මක්කමාම) පිහිටියේ මේ හෙළබිමයි.
Sunday, June 02, 2013
දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය (The Buddhist heritage hidden in books written in Sri Lanka)
No comments
දේශීය පතපොතින්
හෙළිවන හෙළ බුදු උරුමය - 15
(The Buddhist heritage hidden in
the books written in Sri Lanka)
මක්කම (මක්කමාම) පිහිටියේ මේ හෙළබිමයි.
(Makkama(Makkamaama) is located in this Helabima (Sri Lanka)
මක්කම
පිහිටියේ ලංකාවේ බවට වන කවි.
- මක්කම ගැන කියවෙන සන්නි කවි - "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව 13" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා)
- කෝකිල සංදේශයේ යාපාපටුන තෙක් වන ගමන්මගේ කෝකිලයා මක්කම පසුකර යයි (මැද පෙරදිග නම් නොයයි). "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව 13,14" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා)
- ක්‍රි.ව.1400 දී ලෝක සිතියම ඇඳපු ටොලමි තමා ඇඳපු ලංකා සිතියමේ (තැප්‍රෝබේන්) මක්කම දක්වා ඇත්තේ මර්ගන නගර් ලෙසිනුයි. "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව ,14" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා)
හෙළබිම පිහිටි මක්කම
Sunday, June 02, 2013
දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය (The Buddhist heritage hidden in books written in Sri Lanka)
No comments
දේශීය පතපොතින්
හෙළිවන හෙළ බුදු උරුමය - 14
(The Buddhist heritage hidden in
the books written in Sri Lanka)
හෙළබිම පිහිටි මක්කම (මක්කමාම)
(Makkaama Helabima (Sri Lanka)
හෙළදිව අතීතයේ වෙළද මධ්‍යස්ථානයක් ධූමක කද්දීර ප්‍රදේශයේ
යම් ස්ථානයක පිහිටා තිබිණ. ඒ පොදිලිහන තැනයි. මෙම ස්ථානයේ, ලලාට දේශයේ, විශේෂත්වය වූයේ නළල වැල්ලේ බිම තබා කරනුලැබූ
සිරිපා වන්දනාවයි.
උපුටාගැන්ම
චන්ද්‍රදාස කහඳව ආරච්චි විසින් රචිත "සිංහල දීපවංශය"
නම් ග්‍රන්ථය.
පිටු අංක 103 ,104
Subscribe to:
Posts (Atom)