සිදුහත් කුමරුන් උපන් මධ්‍ය මණ්ඩලය (මැද මහනුවර, කිඹුල්වත) පිහිටියේ කොතැනකද?

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 7
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

සිදුහත් කුමරුන්  උපන් මධ්‍ය මණ්ඩලය (මැද  මහනුවර, කිඹුල්වත) පිහිටියේ කොතැනකද?
කිඹුල්වත යනු කිඹුලාගේ ගතයි. ලංකාවේ මැද රට, එනම් වර්තමානයේ මහනුවර පිහිටි ප්‍රදේශය මාධ්‍ය කඳුකරයෙන් සැදුම් ලැබූවකි. එය කිඹුල්වතක් මෙන් අහසට පෙනේ.

{Where is the Madya Mandala (Mahanuwara or Kibulwatha), the birth place of Prince Sidduhath?}


Kibulwatha - "Kibul" is for the crocodile, "Watha" is for the body. The central area of Sri Lanka, the area where presently "Kandy" is located is located within the central hilly area of Sri Lanka. This geographical presence resembles with the shape of a crocadile.  

.
උපුටාගැන්ම 1

"මහ  නුවරයන් සතෙන් එකකි කිඹුල්වත් පුරය

මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ  විසින්  රචිත "පූජාවලිය"  නම් ග්‍රන්ථය  (සංස්කරණය -කිරිඇල්ලේ dවිමල නාහිමි).

පිටු අංක 108
 


උපුටාගැන්ම 2

මහ නුවර  චක්‍රවර්ති රජුන්, මහා ධනසිටුන්,...... පසේ බුදුන් හා ලොව්තුරා බුදුන් ආදීන්ගේ උප්පත්තිස්ථානය .
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ  විසින්  රචිත "පූජාවලිය"  නම් ග්‍රන්ථය  (සංස්කරණය -කිරිඇල්ලේ dවිමල නාහිමි).

පිටු අංක 108


තවද……



උපුටාගැන්ම 3

පුරාණ  මංගලම් කවි

සුදොවුන් රජුන්ගේ පුතු මැද  මහනුවර උපන් බව පුරාණ  මංගලම් කවි මගින් විස්තර කෙරේ.


උපුටාගැන්ම 4

තවද……

පිලීතියස්  නම් කතුවරයෙකු විසින් 1815 දී රචනාකර එංගලන්තයේදී එළිදක්වන ලද  රොබට් නොක්ස් ගේ සිතුවම් ද ඇතුලත් වූ 'History of Ceylon from the Earliest Period to the Year 1815' (පුරාණයේ පටන් වර්ෂ 1815 දක්වා ලංකාවේ ඉතිහාසය) නම්  ග්‍රන්ථයේ,


  • බුදුරජාණන් වහන්සේ Ceylon හි උපන් බව
  • සුද්ධෝදන අධිරාජ්‍යයා  Candy (එනම් නුවර) රජකම් කල බව
  • තම පුත්‍රයා යශෝදරා  නම් කුමරියට විවාහ කරදුන් බව සඳහන් වේ.
පිටු අංක 194

16 comments:

  1. S
    pudumayak, me thorathuru nam pudumai, wahama me gana soya balnna wei

    ReplyDelete
  2. පුදුම වෙන්න දෙයක් නෑ මේක තමා ඇත්ත අදටත් මේවා හංගන්න හදන්නේ,විකාර කියලා.අදත් බලදරින් මේවා වහල සිංහල රට කොහෙවත් ඉන්න උන්ට ලියල දෙන්න හදන්නේ

    ReplyDelete
  3. මෙහි නුවරවල් දක්වා ඇති දිසා දැනට ඉන්දියාවෙ ප්‍රසිද්ධකර ඇති නුවර පිහිටා ඇති ආකාරයට පටහැනි බව පැහැදිලිය.

    ReplyDelete
  4. Mewa pasukalinawa liyawunu poth mewaye thiyenne sahithyathmaka karunu misak sthya nowe...

    ReplyDelete
    Replies
    1. මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් රචිත ,පූජාවලිය, නම් ග්‍රන්ථයත් බොරුද එතකොට.

      Delete
    2. පූජාවලිය නම් මේ වටිනා පොත බු.ව. 1809 ත් 1818 අතර සමන්ත කූට පර්වත පාන්තයේ පලාබත්ගල දේව පතිරාජ ඇමතියා විසින් කරවා පූජාකරන ලද දෙමහල් පායේදී රචිතයි

      Delete
  5. mm..
    Hitler hitiyeth Lanka ve lu neda..

    ReplyDelete
    Replies
    1. ඔව් උබලගෙ අම්මට හුකල තියනව කියන්නෙ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කරුණාකර පරුෂ වදන් කීමෙන් වලකින්න. මේ අප මේ කතාකරනුයේ බුද්ධ ඉතිහාසය ගැන බව සිහියේ රදවාගන්න.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අපෙරටේම ඉපදුන දේශද්‍රෝහීන් පිරිසක් ඉතිහාසස මකල විකුර්ති කරනවා මේවට අපේ ගොන් රැවටෙනවා ඒ අතරේ හාමුදුරුවරුත් ඉන්නවා එක තම පුදුමේ

    ReplyDelete
    Replies
    1. ඇත්තට නිදාසිටිනා කෙනෙක් අවදිකල හැකිමුත් බොරැවට නිදාසිටිනා වුන් අවදිකළ නොහැක. අවදිවී ගමන යාමට කැමති අය එසේ කළාවේ. බොරැවට නිදාසිටින වුන් නින්දේම මියගායාවේ.

      Delete
  8. ඇත්තට නිදාසිටිනා කෙනෙක් අවදිකල හැකිමුත් බොරැවට නිදාසිටිනා වුන් අවදිකළ නොහැක. අවදිවී ගමන යාමට කැමති අය එසේ කළාවේ. බොරැවට නිදාසිටින වුන් නින්දේම මියගායාවේ.

    ReplyDelete
  9. we have to look seriously on this facts. I have gone through to a some extent. I believe there is some evidence on this We have drill down deeply to understand the facts.

    ReplyDelete
  10. boru dala bududahama wikurthikaranna epa bn

    ReplyDelete