ජඹුද්වීපයේ පිහිටි කොලොම්තොටට ප්‍රතිකාල් දේශයෙන් නැවක් පැමිණේ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 13
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

ජඹුද්වීපයේ පිහිටි කොලොම්තොටට ප්‍රතිකාල් දේශයෙන් නැවක් පැමිණේ. වැසියෝ ඒ බව පරාක්‍රමබාහු රජුට සැලකර සිටී. කොළොම්තොට පිහිටියේ ඉන්දියාවේ නොවේ. පරාක්‍රමබාහු රජු රජකම්කලේ ඉන්දියාවේ නොවේ.

(A ship from the land of Portuguese anchored in the port of Colombo in Jambudweepa. People brought this news to their ruler, King Parakramabahu. King Parakramabahu never ruled India)

උපුටාගැන්ම

ඒ. වී. සුරවීර විසින්  රචිත "රාජාවලිය" නම් ග්‍රන්ථය.


පිටු අංක 12,13 



2 comments:

  1. මේකේ කියන්නේ ජම්බුද්වීපයේ ඉඳල කිසිදු උපද්‍රවයක් නැතුව මුහුද හරහා ලංකාවේ කොලොම් තොටට නැවක් අව කියල නේද???

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් හරිනේ. කොළොම්තොට අවේ මී අපේ රටේ යම නේ. එයලානේ කිව්වේ සුද්දෝ ඇවිත් කන බොන හැටි.
      වෙන රටකින් නැත්නම් ඉන්දියාවෙන් කට්ටිය ඇවිත් අපේ රජතුමා ට පැමිණිලි කරයි ද ?

      Delete