Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

Hiriwadunna, Habarana, Sri Lanka..

The place of enlightenment of the Buddha.

Isinbessagala, Madawachchiya, Sri Lanka.

The place of the first sermon of the Buddha.

Budugala, Balangoda, Sri Lanka.

The place of Parinibbana (passing away) of the Buddha.

Showing posts with label දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය (The Buddhist heritage hidden in books written in Sri Lanka). Show all posts
Showing posts with label දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය (The Buddhist heritage hidden in books written in Sri Lanka). Show all posts

කලිඟු පුරවරය පිහිටියේ සිරිලකයි, ඉන්දියාවේ නොවේ. City of Kaalinga ( City of Kalinga) was situated in Heladiva (Sri Lanka), but not in India.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 16
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)
Credit -srilanka.for91days.com
කලිඟු පුරවරය පිහිටියේ සිරිලකයි, ඉන්දියාවේ නොවේ.  
City of Kaalinga ( City of Kalinga) was situated in Heladiva (Sri Lanka), but not in India.

The Englishmen included Solos Maha Janapada (The Great Sixteen Cities) in the Indian history which was written by them for India.  One of these cities is Kaalinga Nuwara or Kalingu Nuwara or The City of Kaalinga.  But, this city can be identified within Heladeepa, Sri Lanka… 

Securing the knowledge, as well as the heritage of people in Heladeepa had with Gauthama the Buddha was the objective of writing the most ancient book, Poojaawaliya, facing lot of difficulties. Following the path showed by Poojawaliya; including Kaalinha Nuwara,  Kurunagala (Hasthipura) is the main 'key' to identify other cities, also…

Danthapura (City of Dantha) in Kalingurata (The city of Kaalingu or Kaalinga) was a name used in ancient times in Heladeepa, Sri Lanka…

A king called Assaka had ruled a city called Pothalie in the country (or the region) called Assaka. C W Nicholas (Historical Topography of Ancient and Medieval Ceylon - Journal of the Ceylon Branch of the Royal Asiatic   Society) says that until the time that Sirilaka (Sri Lanka) was defeated by the British, the name 'Pothalie' found in the Jathaka Stories had used in Sirilaka. And also the inscriptions can be used to prove that there had been a city called Assaka…. these inscriptions are found near Dimbulagala. Hence the city of Kaalinga should be located somewhere near Dimbulagala...

Mr Brohier explains lots of information about this city called Kaalinga…. according to this information The Sacred Tooth Relics of Buddha had been placed in this city. Names such as Prince Dantha and Princess Hemamali have more connections with Sri Lanka… This is the secret behind the fact that some of the kings ruled Helabima are coming under Kalinga Clan (NIsshankamalla, Sahasamalla, Vijayabahu in Dambadeni). They are not coming from a dynasty belongs to India but of another region in Lanka itself….

Translated by Amal Meemanage (amalmeemanage@gmail.com) 
 
 



මක්කම (මක්කමාම) පිහිටියේ මේ හෙළබිමයි.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 15
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

මක්කම (මක්කමාම) පිහිටියේ මේ හෙළබිමයි.
(Makkama(Makkamaama) is located in this Helabima (Sri Lanka)








මක්කම පිහිටියේ ලංකාවේ බවට වන කවි.

  • මක්කම ගැන කියවෙන සන්නි කවි - "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව 13" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා) 



  • කෝකිල සංදේශයේ යාපාපටුන තෙක් වන ගමන්මගේ කෝකිලයා මක්කම පසුකර යයි (මැද පෙරදිග නම් නොයයි). "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව 13,14" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා)


  •   ක්‍රි.ව.1400 දී ලෝක සිතියම ඇඳපු ටොලමි තමා ඇඳපු ලංකා සිතියමේ (තැප්‍රෝබේන්) මක්කම දක්වා ඇත්තේ මර්ගන නගර් ලෙසිනුයි. "අපේ හෙළ සිංහල ඉතිහාසය - පිටුව ,14" (කතෘ - පුරන්දර ශ්‍රී භද්‍ර මාරපන මහතා) 

හෙළබිම පිහිටි මක්කම

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 14
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

හෙළබිම පිහිටි මක්කම (මක්කමාම)
(Makkaama Helabima (Sri Lanka)

හෙළදිව අතීතයේ වෙළද මධ්‍යස්ථානයක් ධූමක කද්දීර ප්‍රදේශයේ යම් ස්ථානයක පිහිටා තිබිණ. ඒ පොදිලිහන තැනයි. මෙම ස්ථානයේ, ලලාට දේශයේ,  විශේෂත්වය වූයේ නළල වැල්ලේ බිම තබා කරනුලැබූ සිරිපා වන්දනාවයි.

උපුටාගැන්ම

චන්ද්‍රදාස කහඳව ආරච්චි විසින්  රචිත "සිංහල දීපවංශය" නම් ග්‍රන්ථය.


පිටු අංක 103 ,104





ජඹුද්වීපයේ පිහිටි කොලොම්තොටට ප්‍රතිකාල් දේශයෙන් නැවක් පැමිණේ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 13
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

ජඹුද්වීපයේ පිහිටි කොලොම්තොටට ප්‍රතිකාල් දේශයෙන් නැවක් පැමිණේ. වැසියෝ ඒ බව පරාක්‍රමබාහු රජුට සැලකර සිටී. කොළොම්තොට පිහිටියේ ඉන්දියාවේ නොවේ. පරාක්‍රමබාහු රජු රජකම්කලේ ඉන්දියාවේ නොවේ.

(A ship from the land of Portuguese anchored in the port of Colombo in Jambudweepa. People brought this news to their ruler, King Parakramabahu. King Parakramabahu never ruled India)

උපුටාගැන්ම

ඒ. වී. සුරවීර විසින්  රචිත "රාජාවලිය" නම් ග්‍රන්ථය.


පිටු අංක 12,13 



බැමිනිසාය ස්වාභාවික වියසනය දඹදිව සිදුවූ බව රාජාවලියේ සඳහන් වේ. බැමිනිසාය සිදුවූවේ ඉන්දියාවේ නොවේ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 12
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

බැමිනිසාය ස්වාභාවික වියසනය දඹදිව සිදුවූ බව රාජාවලියේ සඳහන් වේ.
බැමිනිසාය සිදුවූවේ ඉන්දියාවේ නොවේ.

(Baminisaya, the natural disaster had occurred in Dambadiva, Rajawaliya says. Baminisaya was not occurred in India)

උපුටාගැන්ම

ඒ. වී. සුරවීර විසින්  රචිත "රාජාවලිය" නම් ග්‍රන්ථය.


පිටු අංක 70


කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යයකළ නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් සවෙනි පැරකුම් රජ පැවතේ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 11
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යයකළ නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් සවෙනි පැරකුම් රජ පැවතේ.

(The Great King Parakumba VI, is a descendent of the Chakrawarthi Kings such as Nahutha and  Sankhitha who lived in the period of Sakusada Buddha)

"පැරකුම් සිරිත" 9 වැනි කවියෙන් සවෙනි පැරකුම් රජ කකුසඳ බුදුන් කල හෙළබිම රාජ්‍යය කල නහුත, සංඛිත රජුන්ගේ වංශයෙන් පැවතෙන බව කියයි. එම රජුන්කළ වර්තමාන කුරුණෑගල නගරය ආශ්‍රයේ පැවති අබය නගරය සංඝයාට පූජාකළ බව සඳහන්වේ. රංකිරිමඩ සෙල්ලිපියේ මෙම රජවරුන් පිලිබඳ සටහන් වේ - " බත ණහුතශහකිතහරCOහඅබය නගරියනශගශ". 

සෙනරත් පරණවිතාන මහතා මෙම සෙල්ලිපියද වෙනස් කොට ඇත. ඒ " 959. බත උපතිශහ ................ ශගශ" යනුවෙනි (ලංකා ශිලාලේඛන සංග්‍රහය, පළමු වෙළුම , 75 පිටුව.

උපුටාගැන්ම

කේ.ඩි.කේ. වික්‍රමසිංහ විසින්  රචිත " පැරකුම් සිරිත" නම් ග්‍රන්ථය.


පිටු අංක 34




'සීහල අට්ඨකතා මහාවංශය' පාලියට පෙරලීමට වෙනුවෙන් පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 10
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

'සීහල අට්ඨකතා මහාවංශය' පාලියට පෙරලීමට වෙනුවෙන් පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ  කිරීම.

Venerable Paasanadeepawaasi Upathissa Thero, a local monk, shows his opposition for translating the most ancient "Seehala Attakatha Mahawansa " in to Pali language.

පුරාණ 'සීහල අට්ඨකතා මහාවංශය' (ඉතිහාසයට සම්බන්ධ කතා ලියා තිබූ ), මහානාම නම් ඉන්දියානු භික්ෂුව විසින් පාලියට පෙරලීම සඳහා යොදාගත් උපාය වූයේ එකී අට්ඨකතා ඉතා දිගු බවත්, ඉතා කෙටි බවත්, ඒවායේ  නැවත නැවත කීම් පවතින බවත් පැවසීමයි. මෙම ක්‍රීයාවට දේශීය තෙරනමක් වූ පාසාණදීපවාසී උපතිස්ස ථෙරණුවෝ තම විරුද්ධත්වය ප්‍රකාශ කල සේක.

උපුටාගැන්ම

අකුරටියේ අමරවංස නාහිමි, හේමචන්ද්‍ර දිසානායක   විසින්  රචිත " වංසත්ථප්පකාසිනී " නම් ග්‍රන්ථය.


පිටු අංක 32


ඉන්දියානු ජාතික බුද්ධගෝෂ නම් භික්ෂුව හෙළ අටුවා ගිනි තැබීම.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 9
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

ඉන්දියානු ජාතික බුද්ධගෝෂ නම් භික්ෂුව හෙළ අටුවා ගිනි තැබීම.
(Buddhagosha, the Indian monk sets fire on to the commentaries written in Hela language. These were the encyclopedias written for the Tripitaka).

මහා විහාරයේ තිබූ මුල් හෙළ අටුවා, එනම් ත්‍රිපිටක වෙනුවෙන් ලියා තීබු ශබ්දකෝෂ,  පාලියට හරවා පසුව ඇතුන් සත් දෙනෙකුගේ බරින් යුත්  එම හෙළ අටුවා ගිනි තබන ලදී .

උපුටාගැන්ම

මහාචාර්ය පොල්වත්තේ ශ්‍රී බුද්ධ දත්ත මහ නාහිමි  විසින්  රචිත "පාලි සාහිත්‍යය" නම් ග්‍රන්ථය.


පිටු අංක 149



ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ.

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 8
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ  ගංගාවෝ

(Rivers which had historic names are still found in India. But, all of them were here in Helabima (Sri Lanka) in the ancient times}

අචිරවතී ඇළ, නම්මදා ඇළ, නේරංජනා ඇළ, නීලවාහිනි ඇළ, චම්පා ඇළ, කාවේරි ඇළ, සරස්වතී ඇළ, යමුනා ඇළ ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත, වෙනස්කර ඇත.

උපුටාගැන්ම

C. W. නිකලස් මහතා විසින් රචිත "Historical Topography of Ancient and Medieval Ceylon" නම් ග්‍රන්ථය.
සිංහල පරිවර්තනය "පුරාතන හා මධ්‍යතන ලංකාවේ fඑතිහාසික ස්ථාන විස්තරය" (පරිවර්තක  - සෝමපාල ජයවර්ධන


පිටු අංක 219,220