කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු කරදීමට නැඟී සිටියි

පූජ්‍ය මූකලන්ගමුවේ  පඤ්ඤානන්ද ස්‌ථවරයන්වහන්සේගේ නවත ම පර්යේෂණ කෘතිය වන ‘කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු කරදීමට නැඟී සිටියි’ යන ග්‍රන්ථය පසුගිය දා විහාර පරිශ්‍රයේදී එළි දැක්විය.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ස්වාමීන්වහන්සේලා කිහිපනමක් මෙන් ම ගිහි පින්වතුන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ. 

සිය පර්යේෂණට නිමිති වූ කරුණු කාරණා සහ ගවේෂණ කාර්යයේදී උන්වහන්සේ සොයා දැනගත් වැදගත් තොරතුරු මෙන් ම එහිදී විමර්ශනය ලක්වූ එතිහාසික ස්ථාන විස්තර පිළිබඳව ද  උන්වහන්සේ මෙහිදී වැඩි දුරටත් පැමිණි සිටි පිරිස දැනුවත් කළ සේක.

8 comments:

  1. අපව මේ අයුරින් දැනුවත් කරන ඔබ වහන්සේට බොහෝ පින්. නිදුක් නීරෝගී වේවා. තවත් මෙවන් හෙලිදරව් කරන්නට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  2. where can i find the magadi tripitakaya

    ReplyDelete
  3. හෙළයේ සත්‍ය ඉතිහාසය විමසාබලන්නට මං පෙත්සලසන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ...

    ReplyDelete
  4. I need to buy a copy all these books. Not available at this area.

    ReplyDelete
  5. මෙම පොත මාර්ගගත ව, ලබා ගැනීම ට හැකි ද? ගරු හිමියන ට චිර ජීවනය!

    ReplyDelete
  6. අනෙ මේ නිකන් පව් පුරවගන්න එපා.බුදුවරු ඉන්දියාවේ ඉපදෙන්න ඒක නියමයක්.මොකො.ඉන්දියාවේ අන්ත වල මිනිස්සු ජිවත් වෙන්නෙ හැබැයි ඔවුන් සත්‍ය සොයනවා.ඇයි බොරු කියන්නෙ.යකො ඕවා පුරාවිද්‍යාත්මක ම හොයන් තියෙන්නෙ.ලංකාවෙ අය පොද්‍ය්වෙ සැදැහැහත් හැබැයි ඉන්දියාවේ තාමත් ඉන්න්ස්වා ආගම්ක ජිව්තෙ ගත කරන අය.

    ReplyDelete