ලංකාවේ ආරම්භය පෙන්වාදෙන විජයගේ බොරු කථාව

 හෙළ ඉතිහාසයේ නැවත හෙළිදරව්ව {Rediscovering the history of Heladiva (Sri Lanka)} - 1

ලංකාවේ ආරම්භය පෙන්වාදෙන විජයගේ බොරු කථාව

(Prince Vijaya who is considered as the father of Sinhala is nobody, but a rough. There are enough of evidences which date back to thousand years to prove the rich culture prevailed in Heladiva, Lanka, do we still have to believe in this story which was created by another Indian and teach it to our children ?)




තම ගැහැණු දරුවන්ට වන අකටුයුතුකම් හා අනෙක් අයුතුකම් නිසාවෙන් රට වැසියන්ට එපා වූ, පිය රජුන් විසින් හිසද අඩක් බූ ගා නෙරපාදැමූ අමනයෙකි විජය. අද දවසේ දී පවා මෙවැන්නෙක්ගෙන් ජාතියක් ආරම්භ වන බව පැවසීම ද (වසර දස දහස් ගණනක පුරාවිද්‍යාත්මක, සෙල්ලිපි, භූ කැණීම් ආදී වූ මහා සාක්ෂි ගොන්නද පසෙකලා), අප දරුවන්ට කියාදීම, එසේ සිතීමට බලකිරීම  විජයගේ අමනකමටත් වඩා අමනකමක් මිස වෙන කවරක්ද? විජයගෙන් අප පැවතෙන බව කීමෙන් සිදුවන්නේ අපගේ අභිමානයේ කොඳු බිදීම පමණි.



දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය 

0 comments:

Post a Comment