කපිල නම් වූ ඇදුරු ඉසිවරයා පුරාණ ලක්දිව විසූ උත්තමයෙකි


803.   අචරිය කපිල පුත බගදෙවහ ච      පරුමක අනුඩි ච මපිත ලෙණෙ     අගත අනගත ශගශ   

ආචාර්ය කපිලගේ පුත‍්‍ර භගදේව සහ ප‍්‍රමුඛ අනුඩි ද විසින් නිර්මාණය කරන ලද ලෙණ ආ නො ආ සංඝයාට ය. (Inscription of Ceylon, 61 වන පිට)


0 comments:

Post a Comment