කොරකළම්බක නම් වූ බ්‍රාහ්මණයෙකු චේතිය රජ දවස විසූ බව පූජාවලියෙහි දැක්වේ. මෙහිදී දක්නට ලැබෙන විශේෂ කරුණ වන්නේ කෝරකලම්බක බමුණෙකු වශයෙන් හඳුන්වා දී ඔහුගේ බෑයා ඉසිවරයෙකු වශයෙන් දැක්වීමයි. හෙළ යුගයේ ලේඛනවලට අනුව බමුණා සහ ඉසිවරයා එක ගොඩට වැටී නැත. බමුණාට වඩා උසස් චින්තන ශක්තියකින් යුක්ත උදාර පුද්ගලයා ඉසිවරයා යනුවෙන් පැහැදිලි වන සුවරූපයේ සංකේත මගින් පෙන්වා දී තිබේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment