යක්ඛ වන්චිත වස්තුව

'...ඉහත සඳහන් විස්තර කතනය තුලින් කියවෙන අර්ථයන් ගැන මනාව විමර්ශනය කොට ගාමිණී අබය හෙවත් දුටුගැමුණු මහරජතුමාගේ සටන ගැන ද විග්‍රහකර සිතා බලන්න. එවිට දුටුගැමුණු මහරජතුමා කෙබඳු පුද්ගලයෙකු දැයි හඳුනා ගැනීමට අපහසුවක් නොවනු ඇත. එ අනුව දස මහා යෝධයන් හා ජයකොන්තය පැහැදිලි පැහැදිලි කරගෙන නිවරැදි ධර්මතාව කුමක්දැයි වටහා ගන්න.'





0 comments:

Post a Comment