දේශීය පතපොතින්
හෙළිවන හෙළ බුදු උරුමය - 3
(The Buddhist heritage hidden in
the books written in Sri Lanka)
"බුදුරජාණන්
වහන්සේ හෙළදිව
පිහිටි මකුලකාරාමයේ වැඩ විසූ සේක"
(The Buddha was residing at
Makulakaaraama Vihara)
උපුටාගැන්ම 1
අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ
ස්ථිවිරපාදයන් විසින් රචිත "මජ්¯මනිකායට්ඨ
කථා" නම් ග්‍රන්ථය.
පිටු අංක 202
උපුටාගැන්ම 2
එම ආරාමය හෙළදිව පිහිටි බව පුණ්ණ ථෙරණුවන්ගේ කතා පුවතින් හෙළිදරව් වේ. උන් වහන්සේ වැඩ විසු ආරාමයන් පවතින්නේ හෙළදිවයි.
මූකලන්ගමුවේ ප[A[dනන්ද ස්ථවීරයන් විසින් රචිත "සම්මා වත් සුරැකි හෙළ භික්ඛු සංඝරත්නය" නම් ග්‍රන්ථය.
0 comments:
Post a Comment