සිදුහත් කුමාර උපත හා තෙල්දෙනිය

දේශීය පතපොතින් හෙළිවන හෙළ බුදු උරුමය - 4
(The Buddhist heritage hidden in the books written in Sri Lanka)

සිදුහත් කුමාර උපත හා තෙල්දෙනිය

(The birth of Prince Sidduhath and Theldeniya)

සිදුහත් කුමාර උපතේදී (දෙවියන් විසින්) මහාමායා දේවියගේ පරිහරණයට නිර්මාණය කල  "තෙල් නදිය" අදටත් ශේෂව පවතී.

එය නම් තෙල් නදිය -> තෙල් දෙනිය ->- තෙල්දෙනිය  යි. 

උපුටාගැන්ම

අති  පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමිපාණන් විසින්  රචිත "බුධ  චරිතය" නම් ග්‍රන්ථය.

පිටු අංක XIV


0 comments:

Post a Comment