In proving that Dambadiva is Sri Lanka,but not India


 Its time to think about the visit of Hitibandra in Ovitapaana to Dambadiva

When the time that the god of Lanka, Devanapathissa The Greatest King, rules the land in the manner of Sakra, the king of the gods, Hitibandra in Ovitapaana who came with the Saranangas (1)  and the people of eighteen caste families was given seven fiefs and the one called Hitibandra in Ovitapaana made the gardens & fields in this place called Athupala and cultivated and lived in this village called Athupala and then the soldiers of the land of Portugal came in to this land. (W.S. 90 Ola leaf script).

ඕවිටපාන හිටි බණ්ඩාර දඹදිවින් පැමිණීම ගැන සිතා බැලීමට කාලයයි

ශ්‍රී  ලංකේශ්වර වූ උතුම් දෙවනපතිස්ස දේවසමිදරුවානන්  වහන්සේ සක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් රජ්‍යශ්‍රීවකර වැඩවද්‍රරණ ප්‍රස්ථාව දඹදිවින් වැඩිය සරණංගයෙන් ද, දසඅට කුලවාසීන්ගෙන්ද, කැටුව  ආ අය අතුරින් ඕවිටිපාන හිටිබණ්ඩාරට නින්දගම් හතක් ලැබී තිබෙනප්‍රස්ථාවට  ඕවිටිපාන හිටිබණ්ඩාර විසින් අතුපල කියන මේ අඩවිය අස්වද්දා ගෙවතු තනා අතුපල යන නම කියමින් මෙම ගම භුක්ති විඳගෙන  එන ප්‍රස්ථාවට පරංගි හේවාකම් රටට පැමිණුනේය.  (W.S. 90 පුස්කොල පොත)·

 The 'Vanniraajaavaliya' records that the Baminisaaya (2) occurred in the reign of King Valagamba as something occurred in Dambadiva.
Ape munivarshayen lath hathsiya visithune   ka
E Baminisaaya Dabadiva pamini varshaye     ka
Dakimin ekak Dabadiva rajakala varshaye    ka
Palabu thilovata mathu saka      varshaye     ka
(Raajaavaliya, Moolashraya Ha Anthargatha Karunu, 70 Pita – Raajaavaliya, Source and the contentents, page 70)
In the year after seven hundred and twenty three our Buddh years, in the year that Baminisaaya came (occurred) in Dambadiva ……..

වළගම්බා රාජ්‍ය කාලයේ දී සිදුවූ බැමිණිසාය දඹදිවට සිදුවූ සිදුවීමක් ලෙස වන්නිරාජාවලියෙන් පෙන්වා දෙයි.

" අපේ මුණිවර්ෂයෙන් ලත් හත්සිය  විසිතුනෙ  
  ඒ බැමිනිසාය දඹදිව පැමිණි වර්ෂයෙ              
  දකිමින් එකක් දඹදිව රජකල වර්ෂයෙ             
   පැලඹු තිලොවට මතු සක වර්ෂයෙ                 
(
රාජාවලිය, මූලාශ්‍රය හා අන්තර්ගත කරුණු, 70 පිට )

A statement to explain that Kolomthota (3) was coming under Jambudveepa

That day a ship from the land of Portugal in Janbudweepa in the year of our Lord Jesus Christ of one thousand five hundred and twenty two sailed with all of mighty powers in the middle of the great oceans without any calamities and came and anchored in the port in  Colombo ie Kolomthota and …

(Rajavaliya, details about copies, page 12)

According to the above, the statement of the lawyer in the royal courts that Dambadiva had been located 57 miles to the northen part from Colombo gets well confirmed.

     කොළොම්තොට අයත්ව තිබුණේ  ජම්බුද්වීපයට බව පෙන්වා දෙන කියමකි.
ග.සංස්කරණය

" එකලට ජම්බුද්වීපයෙහි වූ ප්‍රතිකාල් දේශයෙන් නැවක් පිටත්ව  අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තු වර්ෂයෙන් එක්දහස් පන්සිය විසිදෙවැන්නෙහි දේවානුභාවයෙන් අන්තරාසමුද්‍රයෙහි කිසි උපද්‍රවයක් නැතිව කොලොන්තොටට ගොඩබැස ඉදිනාකල ...."

(
රාජාවලිය, පිටපත් පිලිබඳ විස්තර, 12 පිට)

ඉහත සඳහන් විස්තරයට අනුව බ්‍රිතාන්‍ය රාජකීය නීතිවේදියාගේ කියමන එනම් දඹදිව කොළඹ සිට සැ. 57 ක් පමණ නැගහිරින් පිහිටා තිබීම මනාව ඔප්පු වෙයි.

(1)  They may be the Sangas. i.e. the members in the Order.
(2)  The drought called Baminisaaya.
(3) The ferry of Colombo.

{The English translation of 'දඹදිව උරුමය හෙළයාටයි' 
(The people in Sri Lanka only can claim the heritage of Dambadiva)} Part IX

Translated by Amal Meemanage (amalmeemanage@gmail.com) 
 

0 comments:

Post a Comment