 |
'Milindapanha' - Picture credit - Wikipedia මිලිදු රජු නාගසේන භික්ෂුවගෙන් ප්‍රශ්න කිරීම දැක්වෙන විදේශයකදී අඳිනාලද මෙම චිත්‍රය මවිතය ගෙනදෙන්නකි. රජු උස් ස්ථානයක ද භික්ෂූන් බිම ද වාඩිවී සිටී. මෙය හෙළබිම හෝ වෙනත් බෞද්ධ රටක දැකගත නොහැකි, එවැන්නක් ගැන අදහසක් නොමැති අයෙකු විසින් කරන ලද්දකි. | |
'ඉසි රමණ විහර' (Isi Ramana
Vihara) - Part 11
0 comments:
Post a Comment